Monday, October 12, 2009

මම කැලුමි ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් පිලිගනිමි ඔබට හැකි සැම මොහොතකම මාගේ වෙබි අඩවියට පිවිස ඔබගේ තොරතූරු ඇතූලත් කරන ලෙසත් මාගේ යුධ හමුදා ක‍්‍රියාන්විත අද්දැකිමි ඔබ හා බෙදාහදා ගැනිමට මා බලාපොරොත්තූ වන අතර මා හට හැකි සැම මොහොතකම ඔබ සැම හමුවිමට පැමිනෙන බවත් දන්වා සිටිමි.