Monday, October 12, 2009

මම කැලුමි ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් පිලිගනිමි ඔබට හැකි සැම මොහොතකම මාගේ වෙබි අඩවියට පිවිස ඔබගේ තොරතූරු ඇතූලත් කරන ලෙසත් මාගේ යුධ හමුදා ක‍්‍රියාන්විත අද්දැකිමි ඔබ හා බෙදාහදා ගැනිමට මා බලාපොරොත්තූ වන අතර මා හට හැකි සැම මොහොතකම ඔබ සැම හමුවිමට පැමිනෙන බවත් දන්වා සිටිමි.

1 comment:

  1. ඇයි ඔයාලා කවුරුත්ම මේ තමන්ගේ BLOG ගැන කිසිම සැලකිල්ලක් නැතුව අතැරලා දාලා තියන්නේ.. හැකි විදියකට මේවා යලි ලිවීම ඇරඹුවොත් හොඳයි නේද..??
    මේ තමා සිංහලෙන් ලියනBLOG කරුවන්ගේ BLOGS බැලිය හැකි ස්ථාන.ඔබ කිසිවකුත් මේ වාට ඇතුලත් වී නැතැයි මම සිතමි.කරුණාකර අනිත් අයත් දැනුවත් කරන්න.ඔබ සියල්ලන්ටම සැමගේ සහාය ලැබෙන බව මට විශ්වාසයි.http://blogs.sinhalabloggers.com/add-blog

    ReplyDelete